Monday, December 15, 2014

Opera mini වල සිංහල අකුරු පෙනෙන සේ සැකසීම




androide os එක use කරන ඇයට තියෙන ප්‍රශ්නයක් තමා ෆෝන් එකට සිංහල ෆොන්ට් එක දාගන්න බැරි වීම.එහෙම සිංහල ෆොන්ට් එකක් දාගන්නනම් ෆෝන් එක root කරන්න ඕනි.එක ටිකක් සංකීර්ණ දෙයක්,නමුත් root නොකරපු දුරකතනයකට උනත් අන්තර්ජාලයේ සැරිසරනකොට සිංහල අකුරු බලාගැනීමේ සරලතම ක්‍රමය තමයි opera mini බ්‍රවුසර් එකේ setings සිංහල අකුරු පෙනෙන සේ සැකසීම. එක පුංචි පියවර කිහිපයකින් පහසුවෙන් කරගන්න පුළුවන්.එහෙනම් පටාටාටාටාටාන් ගමු..

androide app, backup කිරීමට සුපිරිම භාණ්ඩේ !



හා හා පුරාකියලා ඔන්න නමො විත්තිට්යෙන්ම දාන්න යන්න මංගල පොස්ට් එක.
ගොඩක් ඇයට තියෙන ප්‍රශ්නයක් තමයි google play එකෙන් ඉන්ස්ටෝල් කරගන්න app, app එකක් විදියටම එහෙමත් නැත්නම් setup ෆයිල් එකක් විදිඔයටම මෙමරි චිප් එකක හෝ මොකක හරි තියාගෙන වෙනත් androide දුරකතනයකට හරි එහෙමමත් නැත්නම් තමන්ගේම දුරකතනයට පස්සේ කාලෙකදී හරි අයෙත් ඉන්ස්ටෝල කරගන්න ඒ app,backup කරගන්න විදිය ගැන.
මේකට මම දකින නියමම app එක තමයි Super Backup : SMS & Contacts කියන්නේ.