Monday, December 15, 2014

Opera mini වල සිංහල අකුරු පෙනෙන සේ සැකසීම




androide os එක use කරන ඇයට තියෙන ප්‍රශ්නයක් තමා ෆෝන් එකට සිංහල ෆොන්ට් එක දාගන්න බැරි වීම.එහෙම සිංහල ෆොන්ට් එකක් දාගන්නනම් ෆෝන් එක root කරන්න ඕනි.එක ටිකක් සංකීර්ණ දෙයක්,නමුත් root නොකරපු දුරකතනයකට උනත් අන්තර්ජාලයේ සැරිසරනකොට සිංහල අකුරු බලාගැනීමේ සරලතම ක්‍රමය තමයි opera mini බ්‍රවුසර් එකේ setings සිංහල අකුරු පෙනෙන සේ සැකසීම. එක පුංචි පියවර කිහිපයකින් පහසුවෙන් කරගන්න පුළුවන්.එහෙනම් පටාටාටාටාටාන් ගමු..