Monday, December 15, 2014

Opera mini වල සිංහල අකුරු පෙනෙන සේ සැකසීම




androide os එක use කරන ඇයට තියෙන ප්‍රශ්නයක් තමා ෆෝන් එකට සිංහල ෆොන්ට් එක දාගන්න බැරි වීම.එහෙම සිංහල ෆොන්ට් එකක් දාගන්නනම් ෆෝන් එක root කරන්න ඕනි.එක ටිකක් සංකීර්ණ දෙයක්,නමුත් root නොකරපු දුරකතනයකට උනත් අන්තර්ජාලයේ සැරිසරනකොට සිංහල අකුරු බලාගැනීමේ සරලතම ක්‍රමය තමයි opera mini බ්‍රවුසර් එකේ setings සිංහල අකුරු පෙනෙන සේ සැකසීම. එක පුංචි පියවර කිහිපයකින් පහසුවෙන් කරගන්න පුළුවන්.එහෙනම් පටාටාටාටාටාන් ගමු..

මුලින්ම opera බ්‍රවුසර් එක ඕපන් කරගන්න,මතක්කරලා data on කරන්න ඕනි මේකට.wifi conaction එකක්නම් එකත් conect කරගන්න.මොකද මෙතැනදී අන්තර්ජාලයට පිවිසෙන්න ඕනි.

හරි දැන් ඒ සේරම හරිනම් මේ රුපයේ පෙන්නලා තියෙන විදියට addres bar එකේ opera:config කියලා ටයික් කරලා go කරන්න.. go නැත්නම් enter හරි කමක් නෑ ඔන්න

දැන් ඔයාලට මෙන්න මෙහෙම page එකක් තමයි එන්න ඕනි.එහෙම නැත්නම් ටයිප් කරපු එකේ වැරැද්දක් තියෙන්න ඕනේ,එත් නැත්නම් ඔයා පාවිච්චි කරන්නේ opera mini නෙමේ opera mobile කියන app එක. ඔහොම එනවනම් ප්‍රශ්නයක් නැනේ..

හරි දැන් ඔය ආපු ලිස්ට් එකේ යටම තියෙනවා මේ රුපයේ විදියට එකක්.මන් එක මෙතන ලකුනුකරලා තියෙනවා.. එක තියෙන්නේ No කියලා, එක Yes කියලා  select කරලා ඔය යටම තියෙන save button එක දෙන්න..

හරි දැන් opera එකේ සිංහල පෙන්නනවා.. හැබැයි මතක තියාගන්න,ඕකෙදි සිංහල පෙන්නන්නේ ෆොන්ට් එකක් විදියට නෙමේ ඉමේජ් එකක් විදියට.ඒ නිසා copy කරන්න එහෙමනම් බෑ..

එහෙනම් ජය.. ලගදීම සෙට්වෙමු අලුත් වැඩකින්.

No comments:

Post a Comment